Local

දුර ගමන් සේවා බස් රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට පියවර

Thursday, 22 May 2025 - 8:38 am

දුර ගමන් සේවා බස් රථ සඳහා ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව දුර ගමන් සේවා බස් රථ වලින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා වන එක් පියවරක් ලෙස මෙම තීරණයට එළඹී ඇති අතර, කිලෝමීටර් 100ට වැඩි ගමන් වාරයක් හිමි සියලු බස් රථ එම වාර්තාව ලබාගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

ලබන අගෝස්තු 01 වැනිදා සිට එම ඉංජිනේරු වාර්තාව ලබා ගැනීම අනිවාර්යය බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT