නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා ලෙස පත් කර ඇත.විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා එම ධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව මෙම පත් කිරීම සිදු කර තිබේ.