Local

පොහොට්ටු ප‍්‍රබලයන් රැසක් ඉවතට.. නාමල් අනුරාධපුරයට..

Sunday, 04 August 2024 - 9:41 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත එහි දිස්ත්‍රික්ක කිහිපයක නායක ධූර සංශෝධනයකට ලක් කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් නායකත්වයෙන් ඉවත් කර රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා එම තනතුරට පත් කර තිබේ.
අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වයෙන් එස්. එම්. චන්ද්‍රසේන මහතා ඉවත්කර එහි වැඩ බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර ඇත.
අමාත්‍ය කංචන විජේසේකර මහතා දැරූ මාතර දිස්ත්‍රික් නායකත්වය ඉවත් කර එහි වැඩ බැලීමට නිපුණ රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පත් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉවත්කර රාජ්‍ය ඇමති මොහාන් ප්‍රියදර්ශන සිල්වා මහතා එහි වැඩ බැලීමට පත් කර ඇත.
මෙම අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේදී සහාය දැක්වීමට තීරණය කිරීම හේතුවෙනි.
එමෙන්ම තවත් දිස්ත්‍රික්ක ගණනාවක දිස්ත්‍රික් නායකයන් ජනාධිපතිවරයාට සහාය දක්වමින් කටයුතු කරන නිසා එම තනතුරුනල වැඩ බැලීමට පුද්ගලයන් පත් කිරීමට නියමිතව ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT