Local

තේ වගා කරුවන්ට සුබ පණිවිඩයක්

Tuesday, 16 January 2024 - 7:08 pm

තේ පොහොර වර්ග කිහිපයක මිල රුපියල් 2,000 කින් අඩු කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (16) දින එම තීරණය ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දැනට වෙළෙඳපොළ තුළ පවතින තේ පොහොර මිලට වඩා සියයට 50කින් මිල අඩුවීමට නියමිතය.

ඒ කුඩා හා මධ්‍ය පරිමාණ තේ වගාකරුවන් වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙයි

මෙම මිළ සංශෝධනයට අනුව T-750 සහ T- 709 පොහොර මිටියක නව මිල – රුපියල් 7,735.00 ක් ද T-200 පොහොර මිටියක නව මිල – 5,500.00 ක් ද වෙයි


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT