Local

ජල ගාස්තු අඩු වෙන හැටි

Tuesday, 13 August 2024 - 5:51 pm

දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය ජූලි 16 වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව ජල ගාස්තු සංශෝධනය කිරීමට ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජල ගාස්තු සංශෝධනය සිදුවන ආකාරය පහතින්….

 


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT