Local

ආන්දෝලනයට තුඩුදුන් මල්වානේ නිවස හා ඉඩම රජයේ ව්‍යාපෘතියකට යෙදවීමට පියවර

Thursday, 22 February 2024 - 1:10 pm

මල්වානේ පිහිටා ඇති හිමිකරුවෙක් නැති බවට පැවසුණු නිවස සහ එම ඉඩම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

2015 වසරේදී මේ දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී ඉඩමට සම්බන්ධ ඔප්පුවල නම් සඳහන්ව තිබුණු සෑම කෙනෙක්ම ඉඩම ඔවුන්ට අයිති නැති බව පවසා තිබූ බවත්, එසේ ප්‍රකාශ කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉඩම රජයට පවරා ගනු ලැබූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ සඳහා අදාළ නඩුවේ නඩු කටයුතු අවසන් වී ඇති බැවින්, නිවස හා අක්කර 15ක පමණ ඉඩම රජයේ දේපලක් ලෙස අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන ඇති බවත්, ඉදිරියේදී මෙම ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කර ව්‍යාපෘතියකට යොදවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT