Local

තවත් හොර වාහනයක් අල්ලයි.. කළුතර ඇමති ඥාතියාගෙන් ගත් එකක්…

Wednesday, 13 November 2024 - 6:37 pm

නීති විරෝධී ලෙස එකලස් කරන ලදැයි සැකකටයුතු වාහනයක් විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජීප් රථයේ අනන්‍යතාව තහවුරු කිරීමට ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සතුව තිබී නැති අතර ඔහු මාතර පොලීසියට භාර වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෝටර් රථය පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතව ඇත.

මූලික පරීක්‍ෂණවලදී හෙලිව ඇත්තේ මෙය කළුතර දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකුගේ ඥාතියෙකුගෙන් මිලදී ගත් එකක් බවය.

රථය අත්අඩංගුවට ගන්නා විට එහි රාජ්‍ය ලාංඡනය හා ප්‍රභූ ආරක්ෂක රථවල ඇති විදුලි ආලෝක පුවරු සවිකර තිබී ඇත.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT