Local

සරත් ෆොන්සේකාගේ සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා - ජනපති

Sunday, 30 June 2024 - 6:19 am

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට තවත් මේ රටට සේවය කළ හැකි බවත්, එතුමාගෙන් ලබා ගැනීමට ඇති එම සේවය අනාගතයේදී රටට ලබාගන්නට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත 'යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව' නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එකවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

හමුදා ජීවිතයේ වුවත්, සිවිල් ජීවිතයේ වුවත්, දේශපාලනයේදී වුවත් එතුමා ශක්තිමත් චරිතයක් ලෙස බොහෝ අභියෝගයන්ට මුහුණ දී ජයගෙන ඇති බවත්, එතුමා කුමන ස්ථානයකදීවත් සටන අත් නොහැර එය කරගෙන යන අයෙක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT