Local

මැතිවරණයේ ෆේස්බුක් ප‍්‍රචාරය හුලං බහී.. රැල්ල බිමටම පාත්වෙයි..

Thursday, 10 October 2024 - 9:24 pm

ජනාධිපති මැතිවරණ පූර්ව ප්‍රචාරක සමයේ විශාල වශයෙන් සිදුවූ සමාජ ජාලා ප්‍රචාරයන් මෙවර මහමැතිවරණයේදී ඉතා දුර්වල ස්වභාවයක් ගෙන තිබේ.

ජනාධිපති මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාටම ඉතා ඉහළ මට්ටමේ සමාජ ජාලා ප්‍රචාරයන් පැවති නමුත් මෙවර මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සමාජ ජාලාවන්හි සැලකිය යුතු ප්‍රචාරණ අනුග‍්‍රහයන් දක්නට නොලැබෙයි.

එමෙන්ම මුදල් ගෙවා සිදු කරන ප්‍රචාරක කටයුතුද සමාජ ජාලාවල මෙතෙක් දක්නට නොලැබෙයි.

ජනාධිපතිවරණයෙන් පරාජිත පාර්ශවයන්ට මෙන්ම ජයග්‍රහණය කරන ලද පාර්ශවයටද මෙම මහ මැතිවරණයේ සමාජ ජාලා ප්‍රචාරණයේ හා සමාජ ජාල පරිශීලකයන්ගේ සහාය ඉතා විශාල අඩුවක් ඇති බව කැපී පෙනෙයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT