Local

මැතිවරණයේ ෆේස්බුක් ප‍්‍රචාරය හුලං බහී.. රැල්ල බිමටම පාත්වෙයි..

Thursday, 10 October 2024 - 9:24 pm

ජනාධිපති මැතිවරණ පූර්ව ප්‍රචාරක සමයේ විශාල වශයෙන් සිදුවූ සමාජ ජාලා ප්‍රචාරයන් මෙවර මහමැතිවරණයේදී ඉතා දුර්වල ස්වභාවයක් ගෙන තිබේ.

ජනාධිපති මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනාටම ඉතා ඉහළ මට්ටමේ සමාජ ජාලා ප්‍රචාරයන් පැවති නමුත් මෙවර මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සමාජ ජාලාවන්හි සැලකිය යුතු ප්‍රචාරණ අනුග‍්‍රහයන් දක්නට නොලැබෙයි.

එමෙන්ම මුදල් ගෙවා සිදු කරන ප්‍රචාරක කටයුතුද සමාජ ජාලාවල මෙතෙක් දක්නට නොලැබෙයි.

ජනාධිපතිවරණයෙන් පරාජිත පාර්ශවයන්ට මෙන්ම ජයග්‍රහණය කරන ලද පාර්ශවයටද මෙම මහ මැතිවරණයේ සමාජ ජාලා ප්‍රචාරණයේ හා සමාජ ජාල පරිශීලකයන්ගේ සහාය ඉතා විශාල අඩුවක් ඇති බව කැපී පෙනෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT