Local

සීනි බදු වංචාව ගැන යලි පරීක්‍ෂණ ඇරඹේ..

Monday, 21 October 2024 - 9:17 am

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ බවට කියන සීනි බදු වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු යළි ආරම්භ කර තිබේ.

සති අන්ත පුවත්පතක් වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට සිටි ලේකම්වරුන්ගේ ජංගම හා ස්ථාවර දුරකථන අංක මේවන විට එම කොට්ඨාසය විසින් ම විශ්ලේෂණය කරමින් පවතින බවයි.

සීනිබඳු වංචාවෙන් රජයට රුපියල් බිලියන දහ හතරක පමණ අලාභයක් සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් සහ හෙළි වී තිබි.

ප්‍රධාන ආනයනකරුවෙකුගෙන් විශේෂ වාසියක් ලබාගෙන තිබූ බවටද චෝදනා එල්ල වූ අතර ඔහු ඒ හරහා ලබා ඇති ලාභය රුපියල් බිලියන හය ඉක්මවා ඇති බවද සඳහන්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT