චීනයෙන් ලොකු ළුෑණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසනවා.
එම ලොකු ළුෑණු බෙදාහැරීම් කටයුතු ආරම්භ කර ඇති බවයි වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු සඳහන් කළේ.
තවත් නෞකාවක් ලබන 11 වැනිදා පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.