Local

කතා කරලා වැඩක් කෙරෙන්නේ නැත්නම්, මොකටද මේ ආණ්ඩු - ජෝසප් ස්ටාලින්

Saturday, 08 March 2025 - 8:28 pm

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවල‌ට සාකච්ඡාවලින් පමණක් විසඳුම් ලැබෙනවාද යන ගැටලුව පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ගුරුවරුන්ගෙන් ලක්ෂයකට පමණ උසස්වීම් අහිමි වී ඇති බවත්, විදුහල්පති සේවයේ ද වැටුප් හා උසස්වීම් සම්බන්ධ බරපතල ගැටලු පවතින බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද ඒවාට විසඳුම් ලැබී නොමැති බවත්, මේ හේතුවෙන් ගුරුවරුන් බරපතල පීඩාවකට පත්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

කතා කළ පසුත් වැඩක් සිදු නොවෙන්නේ නම්, ආණ්ඩුවෙන් ඇති ඵලය කුමක්දැයි ගැටලුවක් බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT