පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක් පමණ සොයා ගෙන ඇති බව ලාදුරු මර්දන ජාතික ව්‍යාපාරය පවසනවා.
ඒ අනුව වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, එය සමස්ත රෝගීන්ගෙන් 40% ක් වන බවයි එහි අධ්යක්ෂ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත සඳහන් කළේ.
ලාදුරු මර්දන මාසය මේ වනවිට ක්‍රියාත්මක අතර, ඒ අනුව රෝගීන් හඳුනාගැනීම වැඩි කර ඇති බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.