ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 15 දෙනකු පත් කර ඇත.
ඒ ඇමතිවරුන් හතර දෙනකු යටතේ ක්‍රියාත්මක වන අමාත්‍යංශ 15ක් සඳහාය.
අදාළ සම්පූර්ණ ලැයිස්තුව මෙසේය.