Local

විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවති..

Sunday, 10 November 2024 - 9:01 am

2024 ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 587.7 ක විදේශ සේවක ප්‍රේෂණ මෙටට ලැබී තිබේ.

එය 2023 ඔක්තෝම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 517.4 ට වඩා ඩොලර් මිලියන 70.3 ක වැඩිවීමකි.

2024 වසරේ ඔක්තෝබර් මාසව දක්වාල මුළු විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 5,431.5 ක් වන අතර 2023 එම කාලය තුළ ලැබී ඇත්තේ ඩොලර් මිලියන 4,862.5කි.

2024 වර්ෂයේ සෑම මාසයකම 2023 වසරේ අදාල මාසයට වඩා ඉහළ ප්‍රේෂණ ඉහල ගොස් ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT