Local

අදායම් බද්ද සංශෝධන කරනවා.. ප‍්‍රමාණය කියන්නේ IMF සමග සාකච්චා කරලයි..

Wednesday, 13 November 2024 - 1:04 pm

දැනට ක්‍රියාත්මක උපයන විට ගෙවීමේ බද්ද සම්බන්ධයෙන් ඉදිරි අයවැයේදී සාධාරණ සංශෝධනයකට එළඹෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව ගණන් හිලයු ඉදිරිපත් කිරීමට සුදුසු නොවන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින නිසා බවද හෙතෙම කියා සිටියි.

කෙසේ නමුත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂාව සංතෘප්ත කරගත හැකි සහනයක් ලැබෙනු ඇති බවද හෙතෙම අවධාරණය කරයි.

දෙවෙනි අයවැය ලේඛනයෙන්ද තවත් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේ දෙරණ නාලිකාව පැවැති 360 වැඩසටහනේදීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT