Local

ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ - ජාතික ගමනාගමන කොමිසම

Sunday, 02 June 2024 - 11:08 am

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරනවා.

අවස්ථා දෙකකදීම ඩීසල් මිල අඩු කළද සමස්ත ලෙස ඒ අඩුවීමේ ප්‍රතිශතය 2.8%ක් පමණක් බවත්, කොමිසමට අනුව බස් ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමට නම් අවම වශයෙන් 4% ක අඩුවීමක් අවශ්‍ය වන බවයි එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම සඳහන් කළේ.

එසේම වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් මේ මාසය තුළ සිදු කිරීමට නියමිත බවද, එහිදී ඩීසල් මිල පහත වැටීම කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට බස් රථ අමතර කොටස්වල මිල අඩු කිරීම ඇතුළු කරුණු දොළහක් සැලකිල්ලට ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT