Local

විදුලි ගාස්තු වැඩි වීම අතීතයට බලපාන්නේ නෑ

Friday, 13 June 2025 - 10:27 am

නව විදුලි බිල්පත් වැඩි­වීම අතී­ත­යට බල­නො­පාන බවත් එය බල­පාන්නේ ඊයේ දින (12) සිට බවත් ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ මාධ්‍ය ප්‍රකා­ශක ඉංජි­නේරු ධම්මික විම­ල­රත්න මහතා දින­මි­ණට ඊයේ (12) පැව­සීය.

වර්ත­මා­නයේ විදුලි බිල අය කිරීම සිදු වන්නේ ස්වයං­ක්‍රිය ක්‍රම­ය­කින් හෙයින් ජූනි මස 01 වැනි දින සිටම අය නොක­රන බවත් ස්වයං­ක්‍රි­ය­වම බිල්පත් වැඩි වීම ඊයේ (12) සිට ක්‍රියා­ත්මක වන බවත් හෙතෙම පැව­සු­වේය.

එබැ­වින් මනු කිය­වන්නා විසින් විදුලි මීට­රය සට­හන් කිරී­මෙන් අන­තු­රුව නව විදුලි වැඩි­වීම 12 වැනි දින සිටත් පෙර විදුලි වැය වීම ජූනි 01 දින සිටත් යන ආකා­ර­යට බිල්පත් සැක­සෙන බව ඉංජි­නේරු ධම්මික විම­ල­රත්න මහතා සඳ­හන් කළේය. එය අනෙ­කුත් විදුලි පෞද්ග­ලික ආය­ත­න­ව­ලත් ක්‍රියා­ත්මක වන්නේ එම ආකා­ර­ය­ට­මය.

රක්ෂණ ශ්‍රියන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT