Local

ඩෙංගු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්

Tuesday, 23 January 2024 - 8:33 pm

ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර ඒකකය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එය ඩෙංගු ක්ෂණික දුරකථන අංකය ලෙස ක්‍රියාත්මක කරන බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

ඒ අනුව 0117 966 366 අංකය ඔස්සේ ඩෙංගු රෝගය පිළිබඳව තොරතුරු දැනගැනීමට, ඩෙංගු රෝගීන් පිළිබඳව දැනුම්දීමට, ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ගැන දැනුම්දීමට හැකියාව ලැබෙන අතර මෙම අංකය සෑම දිනකම උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT