Local

මහින්ද මහත්තයා නිකං දීපු මෝටර් සයිකලය දැන් ලක්ෂ 14යි - දිලුම් අමුණුගම

Thursday, 27 February 2025 - 8:28 pm

මේ වන විට තිබෙන්නේ මුසාවාදී මනසකින් යුත් රජයක් බව සර්ව ජන බලවේගය පක්ෂයේ දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් පුද්ගලයෙක් හෝ මේ වනවිට සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මැතිවරණ කාලයේ ලක්ෂ 14කට වාහන ලබාදෙන බවට ප්‍රකාශ කළ ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නොමිලේ ලබාදුන් යතුරු පැදිය පවා මේ වන විට ලක්ෂ 14ක් වී ඇති බවයි දිලුම් අමුණුගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT