Local

දිලිත් ගේ විශ්වාසය

Saturday, 21 September 2024 - 6:37 pm

සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්ද්‍රාරාම විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී අද (21) සිය ඡන්දය ප්‍රකාශ කළේය.

'සතුටු දැයක්' නිර්මාණය කිරීම සඳහා 2024 ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා ජන වරම ඉල්ලා සිටියේය.

ඡන්දය ප්‍රකාශය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

'ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව, තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස ජනතාවට අවස්ථාවක් ලැබුණා වෙනසක් ඇති කර ගැනීමට. සම්ප්‍රදායික දේශපාලනය තවමත් මුල් බැසගෙන තිබෙන සමයක මට විශ්වාසයක් තියෙනවා මම විශාල අභියෝගයක් කළා මෙම පවතින තත්ත්වයට. එමගින් මේ රට ජනතාව ප්‍රාර්ථනා කළ වෙනස් ශ්‍රී ලංකාවක් එහෙමත් නැතිනම් තුන්වැනි ලෝකයේ සිට පළවෙනි ලෝකයට ගමනක් යන දේශපාලනයක ආරම්භයක් අපිට සනිටුහන් කරන්න අපිට පුළුවන් වුණා..'   


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT