Local

මම ඕනෑම ආකාරයේ විවාදයකට සූදානම් - සජිත්

Thursday, 04 April 2024 - 7:44 am

තමන් ඕනෑම ආකාරයේ විවාදයක් සම්බන්ධයෙන් වන අභියෝගයකට මුහුණදීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක උසස් ගුණාංගයක් බවත් ආර්ථික, සමාජයීය හෝ දේශපාලන ක්ෂේත්‍රයේ හෝ ඕනෑම මාතෘකාවක් සම්බන්ධයෙන් තමන් විවාදයට සූදානම් බවයි සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

වාද විවාද කිරීම මෙන්ම, ඒ හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු විය යුතු බවත්, වාද විවාදවලට පමණක් සීමා නොවී තමන් සමඟ තරගයට රටට වැඩක් කිරීමටද තමන් අභියෝග කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT