ශ්රී ලංකා ඔලිම්පික් ශූර ක්රීඩිකා සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්රාප්ත වී තිබෙයි
මියයන විට ඇයගේ වයස අවුරුදු 81 පසුවිය.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ බව වැඩිදුරටත් සඳහන් වෙයි