Local

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අදින් අවසන්

Saturday, 11 January 2025 - 7:11 pm

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ​ව මහජන අදහස් ලබාගැනීම අදින් අවසන් වනවා.

ඒ අනුව, බස්නාහිර පළාතේ මහජන අදහස් ලබාගැනීම අද (10) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතයි.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම පසුගිය දෙසැම්බර් මාසයේදී ආරම්භ වුණා.

මහජන උපදේශනයේ දී ඉදිරිපත් කෙරෙන අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගෙන, මේ වසරේ මුල් මාස 06 සදහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය ලබන 17 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT