Local

හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා - නාමල්

Thursday, 19 September 2024 - 9:35 am

රාජපක්ෂවරුන් මහජන මුදල් සොරකම් කර නොමැති බව ඕනෑම අධිකරණයක් ඉදිරියේ ඔප්පු කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමිනි.

'යහපාලන ආණ්ඩුව සිතුවා මත්තල හැදුවේ වී ගබඩා කරන්න කියලා. සූරියවැව ක්‍රීඩාංගණය වහලා දැම්මා. අපිව හිරේ දැම්මට අපි සොරකම් කරලා නැහැ. පුළුවන්නම් අපිට නඩු පවරන්න. නිර්දෝෂි භාවය ඔප්පු කරන්න සූදානම්. හැමෝගෙම අතින් අඩුපාඩු වෙනවා. අපි අඩුපාඩු හදාගන්නම්.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT