Local

මහින්ද රාජපක්‍ෂට වැලිකඩ බෝඩිමක් සොයා ගන්නැයි දන්වයි..

Tuesday, 29 October 2024 - 10:03 am

කාලකන්නි පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීමේ පින බැංකු පොත්වල කෝටි ගණනක් ඉතිරි කර ගැනීමට වඩා වටිනා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක සුනිල් හඳුන්නෙත්ති පවසයි.

රටට මෙතෙක් ණයක් නොදුන් රටවල් දැන් ලංකාව නාස්ති නොකරන හොරකම් නොකරන පාලකයෙක් සිටින රටක් ලෙස පිළිගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.

කපුටු තටුවක් එල්ලන්න කී ජොන්ස්ටන්ගේ තටුව වැලිකඩ එල්ලූ බවත් මහින්ද රාජපක්ෂ ද වැලිකඩ ගිය බවත් හෙතෙම පවසයි.

වැලිකඩ යෑමට තව ලොකු පෝලිමක් ඇති නිසා මහින්ද රාජපක්ෂට වැලිකඩ කිට්ටුවෙන් බෝඩිමක් සොයා ගැනීමට සිදුවනු ඇතැයි ද හඳුන්නේති මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ අකුරැස්ස ජනහමුවක් අමතමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT