Local

PickMe හා Uber රියැදුරන්ට සාමාන්‍ය ත්‍රිරෝද ර​ථ රියැදුරන්ගෙන් සිදුවන හිරිහැර ගැ​න පොලිස් කොමිසමට පැමිණිල්ලක්

Friday, 28 February 2025 - 9:42 pm

සංචාරක ප්‍රදේශවල PickMe සහ Uber වැනි ත්‍රිරෝද රථ කුලී රථ සේවාවල රියැදුරන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට පොලිස් නිලධාරීන් අපොහොසත් වී ඇති බවයි එම පැමිණිල්ල මඟින් පෙන්වා දී තිබෙන්නේ.

PickMe සහ Uber වැනි ත්‍රිරෝ​ද කුලී රථ සේවාවල රියැදුරන්ට දකුණ සහ නුවර ප්‍රදේශ​යේ සිටින ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් තර්ජන එල්ලවන බවට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

​මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජාතික පොලිස් කොමිසම සංචාරක පොලිස් ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT