Local

රථවාහන දඩ ගෙවීමට සෑම දිස්ත්‍රික්කයකම තැපැල් කාර්යාල රාත්‍රී කාලයේදීත් විවෘත කිරීමට සැ‍රසෙයි

Friday, 19 January 2024 - 1:11 pm

මෙරට සෑම දිස්ත්‍රික්කයකටම අදාළව, තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රි කාලයේදී ද රථවාහන දඩ මුදල් ගෙවීමට පහසුකම් සලසාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ජනවාරි අවසන්වීමට පෙර ඒ සඳහා අදාළ පහසුකම් සපයන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දැනට බස්නාහිර පළාතේ රාත්‍රි සේවා මුර ක්‍රියාත්මක තැපැල් කාර්යාලවලදී දඩ ගෙවීමට පහසුකම් සලසා ඇති බවත්, එහි සාර්ථකත්වය මත සෙසු පළාත්වලද රාත්‍රි කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක තැපැල් කාර්යාලවල දඩ ගෙවීමට පහසුකම් සැලසීමට නියමිතව ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT