Local

මහ මැතිවරණයක්.. කොමිසම සූදානමින්..

Saturday, 31 August 2024 - 7:18 pm

සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉක්මන් මහ මැතිවරණයක් පැවැත්මේ වැඩි ඉඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයකින් පසුව පත්වන ජනාධිපතිවරයාට සුදුසු පාර්ලිමේන්තුවක් අවශ්‍ය යැයි සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේ විසුරුවා හැරීමකට ලක් කළහොත් සති පහත් හතක් ඇතුළ නාම යෝජනා කැඳවා දින හැට හයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT