Local

යාප­නයේ චණ්ඩි පහක් දැලේ

Saturday, 16 March 2024 - 8:26 am

යාප­නය ගුරු­න­ගර් ප්‍රදේ­ශයේ නිව­ස­කට පහර දී ත්‍රිරෝද රථ­ය­කින් පලා­ය­මින් සිටි පුද්ග­ල­යන් 05 දෙනකු තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් විසින්  (14) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත යාප­නය පොලිස් වසමේ යාප­නය පොලිස් ස්ථානය අසල දී වැට­ලීම කර ඇත.

යාප­න­යයේ පදිංචි පුද්ග­ල­යන් පස් දෙනා සමඟ කඩු 01ක් සහ යකඩ පොලු 02ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­ක­රු­වන් වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා යාප­නය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බල­කාය පව­සයි.

පොලිස් විශේෂ කාර්ය බල­කාය යාප­නය කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව විශේෂ කාර්ය යාප­නය කලා­පය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රෝයි සුම­න­ව­ර්ධනගේ මෙහෙ­ය­වීම මත, සහ­කාර පොලිස් අධි­කාරී පෙරේරා මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් යාප­නය කඳ­වුරේ උප පොලිස් පරී­ක්ෂක එච්.ඩී.කේ. විතා­රණ ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මෙම වැට­ලීම සිදු­කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT