Local

රතු මුහුදේ අර්බුධය නිසා මෙරටට පැමිණෙන නෞකා ප්‍රමාණය 32% කින් ඉහළට

Friday, 16 February 2024 - 12:04 pm

රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය 32% කින් පමණ ඉහළ ගොස් ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

ඊට සාපේක්ෂව මෙරට ආදායම ද ඉහළ ගොස් ඇති අතර, එය ධනාත්මක සාධකයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉහළ යන ධාරිතාවට සරිලන පරිදි වරාය ප්‍රසාරණය කිරීම සඳහා ඩොලර් මිලියන 580 ක් පමණ වියදමින් පහසුකම් සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT