Local

අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

Saturday, 31 August 2024 - 8:03 pm

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා, 

'අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා.'



Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT