Local

අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

Saturday, 31 August 2024 - 8:03 pm

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා, 

'අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා.'



Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT