Local

හිමිනමකට වෙඩි තබා ඝාතනය කෙරේ

Tuesday, 23 January 2024 - 5:20 pm

ගම්පහ, මල්වතු – හිරිපිටිය, කහටාන ගණාරාම මහා විහාරයේදී හිමිනමකට වෙඩි තබා ඝාතනය කර තිබේ.

43 හැවිරිදි කලපලුවාවේ ධම්මරතන නම්වූ උන්වහන්සේ අපවත්වී ඇත්තේ ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

වැලිවේරිය විහාරස්ථානයක වෙසෙන උන්වහන්සේ තාවකාලිකව කහටාන ගණාරාම මහා විහාරයේ සිට ඇති බව පොලිසිය සදහන් කරයි.

උන්වහන්සේ දහවල් දානය වලඳමින් සිටින අතරතුර විහාරස්ථානයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට පොලිසියෙන් බව පවසා පැමිණි පිරිසක් වෙඩි තබා මෝටර් රථයකින් පලාගොස් ඇතැයි සදහන් වේ.

පොලිසිය පැවසුවේ, වෙඩිතැබීමට ටී 56 ගිනිඅවියක් භාවිත කර ඇති බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT