Local

උණ රෝගය නිසා ගාල්ල බන්ධනාගාර රැඳවියෙක් මරුට

Thursday, 04 January 2024 - 1:41 pm

බන්ධනාගාර තුළ පවතින උණ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුද මියගොස් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම රැඳවියා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින බන්ධනාගාර ගතවූ අයෙකු බවත්, 29 හැවිරිදි ඔහු කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් සඳහන්.

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේදී මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වුණා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT