Local

හෙද හෙදියන් නිල ඇඳුමින් බැහැර වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

Tuesday, 06 February 2024 - 11:44 pm

පොරොන්දු වූ පරිදි රුපියල් 10,000 ක දීමනාවක් ලබා නොදීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නිල ඇඳුමින් බැහැරව සේවය කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (06) ක්‍රියාත්මක වනවා.

ඒ අනුව හෙද නිලධාරීන් නිල ඇඳුමින් බැහැරව තම රාජකාරී සඳහා වාර්තා කර තිබූ බවයි සඳහන් වන්නේ.

තම ඉල්ලීම් සඳහා විසඳුම් තවදුරටත් ප්‍රමාද නොකර ලබාදීමට කටයුතු කරන ලෙස එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

news images news images news images
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT