Local

ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය ඩොලර් බිලියන 4.4 දක්වා වර්ධනීය ලෙස ඉහළ ගිහින්

Wednesday, 24 January 2024 - 8:08 am

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වර්ධනීය ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස නිල සංචිත ඉහළ යාමට ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, චීන එක්සිම් බැංකුවේ ණය පහසුකම් මෙන්ම සංචාරක ඉපයුම් සහ විදේශ ප්‍රේෂණ සහ අපනයන ආදායම් ඉහළ යාම් හේතු වී ඇත. 2023 වසරේ දෙසැම්බර් වන විට සංචිතය ඉහළ ගිය අතර, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට දොළහකින් අති ප්‍රමාණය වී ඇති බවද අධිපතිවරයා කීය. කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT