Local

ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය ඩොලර් බිලියන 4.4 දක්වා වර්ධනීය ලෙස ඉහළ ගිහින්

Wednesday, 24 January 2024 - 8:08 am

මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

 

ශ්‍රී ලංකාවේ දළ විදේශ නිල සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4 දක්වා වර්ධනීය ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස නිල සංචිත ඉහළ යාමට ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, චීන එක්සිම් බැංකුවේ ණය පහසුකම් මෙන්ම සංචාරක ඉපයුම් සහ විදේශ ප්‍රේෂණ සහ අපනයන ආදායම් ඉහළ යාම් හේතු වී ඇත. 2023 වසරේ දෙසැම්බර් වන විට සංචිතය ඉහළ ගිය අතර, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට දොළහකින් අති ප්‍රමාණය වී ඇති බවද අධිපතිවරයා කීය. කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (23) පැවැති මුදල් ප්‍රතිපත්ති දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා මේ බව පැවසීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT