Local

2024 වසරේ පළමු මාස කිහිපය දුෂ්කර විය හැකියි - ජනපති

Wednesday, 15 November 2023 - 10:49 am

2024 වසරේ පළමු මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙම වසරේ දළ දේශීය නිෂ්පාදනය ධන වශයෙන් ගැනීමට හැකි බවත්, 2018 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 94.5 ක් ව පැවති බවත්, 2022 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 77ට අඩුවූ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

2023 දළ දේශීය නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 85 ක් වන අතර තවමත් 2018 මට්ටමට පැමිණ නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ලබන වසර වසරේදීත් ඒ තත්ත්වයට පැමිණීමට නොහැකි වනු ඇති බවත් 2025 වසරේ සිට එම තත්ත්වයට පැමිණිය හැකි බවත් මෙය ඊට සූදානම්වීමක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT