Local

සහල් මාෆියාව වනසයි.. වැඩි මිල සහල් සොයා රට පුරා මෙහෙයුම්..

Saturday, 26 October 2024 - 6:03 pm

වෙළඳ පොළට පාලන මිලට සහල් නිකුත් කරන්නේ දැයි සොයා විමර්ශන ක්‍රියාත්මක බව වෙලද අමාත්‍යංශය පවසයි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබේ.

රුපියල් 218ක මිලට නාඩු සහල් කිලෝග්‍රෑමයක් වෙළඳ පොළට නිකුත් කිරීමට පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී සහල් මෝල් හිමියන් එකඟතාව පළකෙරිණි.

ඒ අනුව රුපියල් 220ක මිලකට නාඩු සහල් වෙළද පොළේ අලවි කිරීමට හැකියාව පවතියි.

පාලන මිළ ඉක්මවා සහල් අලවි කරන ස්ථාන හඳුනා ගෙන නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යංශය පවසයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT