Local

පසුගිය වසර 10 තුළ දුම්වැටි අලෙවිය 50% කින් අඩුවෙලා, ලාභය 500% කින් වැඩිවෙලා - මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය

Friday, 24 January 2025 - 9:34 pm

පසුගිය වසර 10 ක කාලය තුළ මෙරට දුම්වැටි අලෙවිය 50% කින් අඩුවී ඇති බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව වසර 10 කට පෙර වසරකට දුම්වැටි මිලියන 4,800 ක් පමණ අලෙවි වුවද, මේ වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200 ක් පමණ ප්‍රමාණයක් පමණක් බවයි එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් සඳහන් කළේ.

නමුත් දුම්කොළ සමාගමට වාසි ආකාරයෙන් බදු ප්‍රතිපත්තිය තීරණය වීම නිසා දුම්කොළ සමාගම්වල ලාභය 400% - 500% ක ප්‍රමාණයකින් වැඩිවී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්​ම පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය නොකිරීම තුළින් රුපියල් බිලියන 100 ක් පමණ අහිමි වූ බවද ඔහු සඳහන් කළා.

මේ අතර සමස්ත බදු ආදායමෙන් දුම්වැටි බද්ද 6% ක් හා මධ්‍යසාර බද්ද 9% ක් පමණක් වන බවත්, එම බදු උපයෝගී කර ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවට මතයක් තිබුණද එය අසත්‍යක් බවයි සම්පත් ද සේරම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT