Local

ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Wednesday, 02 July 2025 - 10:43 am

ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ එම සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Top Stories
wedivistara

හදිසි අන­තු­රු­ව­ලින් වස­ර­කට ලක්ෂ 10ක් රෝහ­ලට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

wedivistara

අවුරුදු 16 ක් පරණ ගුවන් යානයක් ගෙනල්ලා, රවුම් තුනක් ගියපු එකටත් උත්තර දෙන්න වේවි - නාමල්

wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT