Local

අවුරුදු 76 ක් ගැන කතා කරපු අය, අවුරුදු 26 ක් පිටිපස්සට ගිහින් රට පාලනය කරනවා - නාමල්

Friday, 14 February 2025 - 8:10 am

වත්මන් ආණ්ඩුව තමන්ගේ දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා පොලීසිය හා රාජ්‍ය සේවයේ ස්ථාන මාරුකිරීම් සිදු කිරීමට බලපෑම් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා පසුගිය දිනවල පොලිස් කොමිසමට දෝෂාරෝපනය කළ බවත්, එලෙස දෝෂාරෝපණය කර මාසයක් ගතවීමට මත්තෙන් පොලීසියේ 139 කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වත්මන් ආණ්ඩුව තරුණ පරම්පරාවට පොරොන්දු වූ වෙනස මෙය නම්, තමන්ට ප්‍රකාශ කිරීමට සිදුවන්නේ අවුරුදු 76 ක් ගැන කතාකරන ආණ්ඩුව අවුරුදු 26 ක් පිටුපසට ගොස් රට පාලනය කරන බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT