Local

ITN, රූපවාහිනීය, ගුවන් විදුලිය ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නෑ - නලින්ද ජයතිස්ස

Wednesday, 26 March 2025 - 10:00 pm

ස්වාධීන රූපවාහිනිය, රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව යන ජනමාධ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කර සිටිනවා.

එම ආයතන වෙන් වෙන්ව නවීකරණය කර, ලාභ ලබන ආයතන බවට පත් කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

අද (26) පැවති කැබිනට් තිරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT