Local

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති

Wednesday, 13 November 2024 - 1:03 pm

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යංශය ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් සම්බන්ධයෙන් එදා පදනම් කරගත් විවේචනය අදටත් ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් මෙරට පවතින සංකීර්ණ ආර්ථික ක්‍රියාවලිය සඳහා එම නිලධාරීන් දෙදෙනා මූලික වශයෙන් මැදිහත් වී තිබෙන බවත් කඩිමුඩියේ මෙම නිලධාරීන් වෙනස් කිරීමක් කලහොත් එකී සංකීර්ණ ක්‍රියාවලිය බිඳවැටීමකට හෝ බාධාවකට ලක්විය හැකි නිසා අනතුරක් ඇති බවද ඒ මහතා සදහන් කරයි.

ගමන් කරමින් ඇති මාවත විශාල පැටලි සහගත අවුල් සහගත මාවතක් බවට පත් කරනවා වෙනුවට ඊට නායකත්වය දෙන ලද එය මෙහෙවන ලද ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු සමග ඉදිරියට යා යුතු බවට තීරණයක් ගත් බවද හෙතෙම කියා සිටියේය.

එය රට හා ජනතාව පැත්තෙන් ගන්නා ලද වැදගත් තීරණයක් බවට තමන් කල්පනා කරන බවද ඔහු පැවසුවේ දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT