Local

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට පියවර

Tuesday, 24 June 2025 - 1:21 pm

අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ග්‍රාමාරක්ෂක භටයින් බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹුණු බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා විසින් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ.

අවශ්‍ය ග්‍රාමාරක්ෂක භටයින් සංඛ්‍යාව පිළිබඳව තොරතුරු ලබාදෙන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

බඳවා ගන්නා ග්‍රාමාරක්ෂක භටයින් සඳහා දැනට ඔවුන් ලබන වැටුපට අමතරව අමතර ගෙවීමක් කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT