Local

ලංගම බස්රථවලට නව විද්‍යුත් ප්‍රවේශපතක්

Thursday, 11 January 2024 - 6:22 pm

විද්‍යුත් කාඩ්පතක් හෝ QR ක්‍රමයක් ඔස්සේ ලංගම බස් රථවල ප්‍රවේශ පත් නිකුත් කිරීමට අවශ්‍ය පසුබිම පසුගිය කාලය තුළ සකස් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා

මේ වන විට එය අවසන් අදියරට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ

වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා පවසා සිටින්නේ ඉදිරි මාස 2ක තුළ අදාළ ව්‍යාපෘතිය හඳුන්වා දීමෙන් පසුව ලංකා ගමනා ගමන මණ්ඩලයට දෛනිකව සිදුවන රුපියල් කෝටියක පමණ ආදායම් අහිමිවීම වැළැක්වෙන බවයි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT