මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම් සහ මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ව මැතිවරණ කොමිසම වෙත කැඳවා අද (31දා) දිනයේ ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුකු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් ව මැතිවරණ කොමිසම වෙත කැඳවූ බවය.