Local

දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව මහින්ද කියයි

Wednesday, 16 October 2024 - 1:01 pm

තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය.

ප්‍රශ්නය - කොහොමද මැතිවරණ සුදානම ?

'බොහෝම සුදානම්.'

ප්‍රශ්නය - පොදුජන පෙරමුණේ ජයග්‍රහණය මොනවගේ ද?

'ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා.'

ප්‍රශ්නය - ඔබතුමා විශ්‍රාම ගැනීමක් ද ? තාවකාලික සමුගැනීමක් ද?

'තාවකාලික... දේශපාලඥයෙක් විශ්‍රාම යන්නේ නෑ.' 

ප්‍රශ්නය - ඔබතුමා ජනාධිපතිතුමාගේ කතාව ඇහුවද ? එතුමා කිව්වා ප්‍රථම වතාවටයි කට්ටිය විශ්‍රාම යන්නේ කියලා. ඒක පිළිගන්නවා ද?

'නෑ මං ඇහුවේ නෑ...ඒක පිළිගන්න බෑ. ඉල්ලපු නැති කී දෙනෙක් ඉන්නවා ද?' 

රාජපක්ෂවරු ඡන්දෙ ඉල්ලපු නැති එක ගැන සමාජ මතයක් ඇවිත් තියෙනවා නේද ?

'ශෂීන්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් ඉල්ලනවා. 113 ලේසියෙන් ගන්න පුළුවන්.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT