Local

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

Tuesday, 06 February 2024 - 8:02 am

ඉන්දියාවේජර්මානුතානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel (05) දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස්අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Colonel Klaus Willi Merkel, ඉන්දියාවේනවදිල්ලියේ පිහිටි ජර්මානුතානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේජර්මානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතරමෙම නිල හමුවේදී නාවිකහමුදාධිපති සහ ජර්මානුආරක්‍ෂක උපදේශක අතරද්වීපාර්ශික වශයෙන් වැදගත්කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජර්මානුතානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel (GS) Andre Niedhofer සහ නාවික හමුදාධිපති‍ගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතරසමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT