Local

ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

Tuesday, 06 February 2024 - 8:02 am

ඉන්දියාවේජර්මානුතානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Klaus Willi Merkel (05) දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස්අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.

Colonel Klaus Willi Merkel, ඉන්දියාවේනවදිල්ලියේ පිහිටි ජර්මානුතානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේජර්මානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතරමෙම නිල හමුවේදී නාවිකහමුදාධිපති සහ ජර්මානුආරක්‍ෂක උපදේශක අතරද්වීපාර්ශික වශයෙන් වැදගත්කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද, මෙම අවස්ථාව සඳහා ජර්මානුතානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක Lieutenant Colonel (GS) Andre Niedhofer සහ නාවික හමුදාධිපති‍ගේ නාවික සහයක කොමදෝරු කෝසල වර්ණකුලසූරිය ද සහභාගී වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතරසමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT