එස්. සී. මුතුකුමාරණ මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රී ධුරයේ දිවුරුම්දී තිබෙනවා.
උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.