International

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගය ගැන WHO අවධානය

Thursday, 23 November 2023 - 2:04 pm

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දත්ත ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උතුරු චීනයේ ළමුන් තුළ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වී තිබූ අතර රෝගී වූ සමහර පිරිස් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලොව පුරා බෝවන රෝග පැතිරීම නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වන ProMed සංවිධානය චීනයේ ළමුන් තුළ පැතිර යන හඳුනා නොගත් නියුමෝනියාව පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්, නිර්දේශිත එන්නත් ඇතුළු ශ්වසන රෝග අවදානම අවම කිරීමට පියවර අනුගමනය කරන ලෙසයි ඔවුන් චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT