International

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගය ගැන WHO අවධානය

Thursday, 23 November 2023 - 2:04 pm

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දත්ත ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
උතුරු චීනයේ ළමුන් තුළ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වී තිබූ අතර රෝගී වූ සමහර පිරිස් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලොව පුරා බෝවන රෝග පැතිරීම නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වන ProMed සංවිධානය චීනයේ ළමුන් තුළ පැතිර යන හඳුනා නොගත් නියුමෝනියාව පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්, නිර්දේශිත එන්නත් ඇතුළු ශ්වසන රෝග අවදානම අවම කිරීමට පියවර අනුගමනය කරන ලෙසයි ඔවුන් චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT